අක්ෂර වින්‍යාස ශබ්දකෝෂ
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මගින් පළ කර ඇති සිංහල - සිංහල තෛරුක්තික මහා ශබ්දකෝෂයෙහි විවිධ ව්‍යාකරණ ප්‍රවර්ගයන්ට අයත් වචනවලට අර්ථ, නිරුක්ති හා නිවැරදි අක්ෂර වින්‍යාසය ද ඉදිරිපත් කර ඇත. එය ආශ්‍රය කර ගනිමින් වඩාත් විශ්වාසනීයත්වයෙන් යුත් අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව බොහෝ විද්වතුන් විසින් ඉකුත් කාලයේ දී අවධාරණය කරන ලදී. ඒ අනුව සිංහල, පාලි, සංස්කෘත, පෘතුගීසි, මැලේ, ලන්දේසි ආදි විවිධ ශබ්දකෝෂ ද විවිධ විද්වතුන් විසින් සම්පාදිත ග්‍රන්ථ ද පරිශීලනය කරමින් මෙම සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය සම්පාදනය කොට එහි ප්‍රථම මුද්‍රණය ඉකුත් 2018, වසරේ දී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනිණි. ග්‍රන්ථය පිළිබඳ ව විද්වතුන් විසින් පෙන්වා දුන් කරුණු ද අධ්‍යයන කාර්යයේ නිරත චන පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේත් පොදු සමාජයේත් භාෂාමය අවශ්‍යතා ද සලකා එහි සංශෝධිත සංස්කරණයක් පළ කෙරිණි. මේ එහි ඩිජිටල් අනුවාදයයි
Need PDF OCR or Format Conversion?
Try PDF.co for advanced OCR recognition, PDF to Word/Excel conversion, and more powerful document processing tools.
Try PDF.co Free7/3/2026Retrieved: 7/3/2026
Source: Book Source: https://fliphtml5.com/turor/izwn
Loading thumbnails...